HDTutorial
EN

Playback starts YouTube’s embedded player (privacy-enhanced mode).

How to connect SLT PROLINK PRS1140 ADSL Router Configuration -ADSL Settings & WIFI Password Change

30,532 views April 26, 2020 4:16

Watch on YouTube
ChannelHasiya VLOGS | හසියා Vlogs

Description from the creator

🚫🚫 මේ Settings හදන්න ඔයාට Computer එකක්ම ඕන නැහැ. ඔයාගේ Mobile Phone එකෙනුත් පුලුවන්..🚫🚫


ඔයාගේ Phone එකේ WIFI on කරලා Router එකේ යට තියෙන WIFI Password එක දාලා Connect වෙන්න.
** Connect උනාම ඔයාගෙ Phone එකේම උඩින් පෙන්වනවා.**

✔️ ඊටපස්සේ ඔයාගෙ Phone එකේ තියෙන Google Chrome, හරි Safari,Opera,Firefox කියන මේ ඕනම ඇප් එකකින් 192.168.1.1 කියලා උඩම තියෙන Address bar එකේ ගහන්න.

👉👉 ඒක ගහන්නෙ Search කරන තැන නෙවෙයි Address Bar (URL) එකේ..
ඩොට්.com කියන තැන.😉


ඊටපස්සෙ මේ ටික ගහලා වීඩියෝ එකේ තියෙන විදියට කරන්න. 👈👈
Username - admin
Password - password



SLT Landline ADSL PROLINK PRS1140 Router Internet Settings Configuration.


1. Call SLT Hotline 1212 Broadband Section. (0112121212) or (1212)

2. Get your ADSL Username and Password

3. Connect with your Mobile, PC , Desktop, Laptop **WIFI or DATA CABLE**

4. Choose any Internet Browser for Setup (Chrome,Edge,Safari,Firefox,Opera,Explorer etc..)

5. Type this IP 192.168.1.1 upper in Browser URL ***Not Search Bar****

6. Login
Username - admin
Password - password

About this tutorial

Hasiya VLOGS | හසියා Vlogs published this 4:16 video tutorial on April 26, 2020. It has been watched 30,532 times on YouTube.

Duration
4:16
Published
April 26, 2020
Views
30,532
Likes
392

Tags

Share

This tutorial in other languages